WhatsAppImage2022-05-23at64411PM5.jpeg
119481110_1204317429930461_1440963608666330444_n.jpeg
WhatsAppImage2022-05-25at70319PM18.jpeg
119481110_1204317429930461_1440963608666330444_n.jpeg
WhatsAppImage2022-05-25at70319PM11.jpeg
WhatsAppImage2022-05-25at70319PM2.jpeg
WhatsAppImage2022-05-25at70319PM5.jpeg
WhatsAppImage2022-05-25at65942PM10.jpeg
WhatsAppImage2022-05-25at70319PM5.jpeg
PlayPause
previous arrow
next arrow

                                                                                                                              

                  පාසලේ දැක්ම                   

සමාජ අබියෝග ජයගත හැකි සමතුලිත පුරවැසියෙක් නිරමාණය කිරීම. 

 

 

හ/තංගල්ල පිරිමි ජාතික පාසල් මාතාව වෙත සාදරයෙන් පිළිගනිමු  !

 

 

 

 

ශ්‍රී ලංකාවේ ඉතා සුප්‍රසිද්ධ  නගරයක් වන දකුණු ලකේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරලාසන්න ප්‍රදේශයක් වන  තංගල්ල කලාපයේ තංගල්ල කොට්ඨාසය  පිරිමි  ජාතික පාසල් මාතාවගේ නිජ බිම විය.මේ පාසල තුලින් ඉතා බුද්ධිමතුන් හා රටට වැඩදායී පුද්ගලයින් රාශියක් බිහිකර ඇත. විවිධ තරග ඉසව් වලින්ද  අප පාසල ජයග්‍රහණය හිමි කරගෙන ඇති බවට අපි ඉතා අබිමානයන් පවසන්නෙමු.තංගල්ල පුරවරයේ ඉහළින්ම පවතින පාසල් අතර අප පාසලද ඉහලින්ම වැජබේ.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය පමනක් ක්‍රියාත්මක වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

වඩා සංකීර්ණවූත්,එකිනෙක බද්ධ වූත් විනිවිද දකින ලෝකය තුල අබියෝගයන්ට මුහුණ දිය හැකි වැඩදායී මහා පෞරුෂයකින්  හෙබි දැනුම ආකල්ප කුසලතා වලින් පිරිපුන් පුරවැසියන් බිහි කිරීම.