සමාජ අබියෝග ජයගත හැකි සමතුලිත පුරවැසියෙක් නිර්මාණය කිරීම
වඩා සංකීර්ණවූත්, එකිනෙක බද්ද වූත් විනිවිද දකින ලෝකය තුළ අබියෝගයන්ට මුහුණ දිය හැකි වැඩදායී මනා පෞරුෂයකින් හෙබි දැනුම ආකල්ප කුසලතා වලින් පිරිපුන් පුරවැසියන් බිහි කිරීම