| පාසල ආරම්භ වූ දිනය | 1979 වර්ෂය |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962.01.02 |
| ජාතික පාසලක් වූ දිනය | 1994.03.15 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 09258 |
| සංගණන අංකය | 08073 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 02 පර්චස් 30 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල කලාපය |
| කොට්ඨාසය | තංගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තංගල්ල |
| ග්‍රාම සේවක වසම |
ඉදිපොකුනගොඩ දකුණ පලික්කුදාව නාගරික |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 271,273 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 31 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1044 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 68 |
| පාසලේ වර්ණය | නිල්, කහ,රතු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ