![]() |
![]() |
![]() |
.
දකුණු පළාතේ තංගල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති අප පාසලේ නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි .
1879 ඔක්තෝම්බර් මස 31 වන දින විවෘත කරන ලද මෙම පාසල මුලින්ම හැඳින්වූයේ ක්‍රයිස්ට් පල්ලිය ලෙසින් වන අතර C.A.W.ජයසේකර පියතුමා පලමු විදුහල්පති හා පරිපාලකයා වූයේය .

