-
සැම දිනකම උදෑසන 7.00 -7.20 අතර කාලය තුල පාසලට පැමිණිය යුතුය.
-
නියමිත නිල ඇදුමින් සැරසී පාසලට පැමිණිය යුතුය.
-
ශිෂ්‍යයන්ගේ නියමිත නිල ඇදුම,කරපටිය, නිල ලන්චනායා සහ කළු සපත්තු ,කළුමේස් වලින් සැරසී පාසලට පැමිණිය යුතුය.
-
ශිෂ්‍යයන්ගේ කොණ්ඩය කොටට කපා නියමිත නිල ඇදුම සහ කළු සපත්තු,කළු මේස් වලින් සැරසී පාසලට පැමිනිය යුතුය.
-
විද්‍යාලය ආරමබය්දී හා අවසානයදී ආගම සිහි කිරිමට වෙන් කල වෙලාව තුල වෙනත් කිසිම කටුත්තක නොයෙදී ආගම සිහි කල යතුය.
-
දිනපතා පාසල් පැමිනිම අනිවාර්ය වේ.නොවැලක්විය හැකි හීතුවක් නිසසා පාසලට නොපැමිණියහොත් පසු දින හේතුව දක්වා තම ශිෂ්‍යා වාර්තා පොතෙහි මව/පියා/බාරකරු අත්සන් සහිතව සටහනක් පන්ති බාර ගුරු වරයාට ඉදිරිපත් කර යුතුය.
-
ඉගෙන ගන්නා කාලච්චෙදවල පන්ති කාමරයෙන් බැහැර විමෙඑදී ගුරු අවසරය මත ශිෂයන් තනිව බැහැර විය යුතුය.
-
පාසල් වේලාවෙන් පසු ගුරුබවතෙකුගී අවසරකින් තොරව පාසලේ රැදී නොසිටිය යුතුය.
-
අනව්ශ්ය පත්‍ර, සගරා,සිඩි තැටි, ජංගම දුරකථන පාසලට ගෙන ඒමෙ සංපූර්නයෙන්ම තහනම්.
-
පාසලට පමිනෙන කවර අවස්ථාවකදී වුවද පාසල් නිල ආදුමෙන් පැමිණිය යුතුය.
-
සියලු සිසුන් ශිෂ්‍ය නායකයින්ට අවනත විය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි