• 0472244045
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thangalle Boys N.S

තංගල්ල පිරිමි ජාතික පාසල

තංගල්ල

  • Register
  • Login
Thangalle Boys N.S

තංගල්ල පිරිමි ජාතික පාසල

තංගල්ල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

දකුණු පළාතේ තංගල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති අප පාසලේ නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි,

1879 වසරේ ක්‍රිස්තුදේව විද්‍යාලය නමින් මෙම පාසල ආරම්භ කරන ලද අතර එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැරණිතම ක්‍රිස්තියානි මිෂනාරි පාසල වේ .විද්‍යාලයේ පළමු  විදුහල්පති හා පරිපාලකයා වූයේ පූජ්‍ය සී. ඒ. ඩබ්ලිව්. ජයසේකර පියතුමාය .1962 ජනවාරි 2 වන දින ඉහත නම ඉවත්ව තංගල්ල මහා විද්‍යාලය බවට පත්විය .එවිට සිසුන් 700ක්, ගුරුමණ්ඩලයේ 26 දෙනෙකු ගෙන් සමන්විත විය .1989 වර්ෂයේදී මෙම විදුහල පර්ශද මූලස්ථාන විදුහලක් බවට පත්විය . 1994 3:15 සිට තංගල්ල පිරිමි ජාතික පාසල බවට පත්විය.

6 ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර කලා, වාණිජ, විද්‍යා, තාක්ෂණ, යන විෂය ධාරාව යටතේ උසස් පෙළ ශ්‍රේණි ක්‍රියාත්මක වේ..
පාසලේ ආරම්භක අවස්ථාවේ සිට වර්තමානයේ දක්වා පාසලේ අභිවෘද්ධියට කැපවූ විදුහල්පතිවරුන් රාශියක් සේවය කර ඇති අතර වර්තමාන විදුහල්පති තුමන් ලෙස සේවය කරනුයේ ඩී .එස්.එස්. දොඩම්පේ මැතිතුමාය


 

ආරම්භ කළ වර්ෂය

1879

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

පූජ්‍ය C.A.W . ජයසේකර 

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

 

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

 

පාසල පැවැත්වූ ස්ථානය

 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 

Thangalle Boys N.S

තංගල්ල පිරිමි ජාතික පාසල

තංගල්ල

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය :- හ/තංගල්ල පිරිමි ජාතික පාසල, තංගල්ල 
  • දුරකථන  අංකය :-0472244045   

Supported By

© 2026 Thangalle Boys N.S. All rights reserved. Design with by Webcomms Global | Help Desk