• 0472244045
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thangalle Boys N.S

තංගල්ල පිරිමි ජාතික පාසල

තංගල්ල

  • Register
  • Login
Thangalle Boys N.S

තංගල්ල පිරිමි ජාතික පාසල

තංගල්ල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

තංගල්ල පිරිමි ජාතික පාසල 

 

 හම්බන්තොට දිස්ත්‍රික්කයේ කීර්තිමත්  පාසලක් වන තංගල්ල පිරිමි ජාතික පාසල 2022 වර්ෂය වන විට වසර 143ක් සපිරෙන අතර විද්‍යාලයෙන් බිහි කළ  බුද්ධිමතුන්  පිරිස අතිමහත්ය.ඉදිරියටද අප පාසලෙන් එවැනි දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් සහ පාසල තව තවත් ලෝකයට විවෘත කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන පාසලේ වෙබ් අඩවිය ආරම්භ කිරීම වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කිරීමේ හැකියාව ලැබීම ගැන මම  ආඩම්බර වෙමි. 

අතීතයේ සිටම අධ්‍යාපනය නිරන්තරයෙන් වෙනස් වීම් වලට  භාජනය වෙමින් ඉදිරියට ගමන් කරමින් ඇත .ඉගෙනුම් ක්‍රමවේද මෙන්ම තාක්ෂණ මෙවලම් භාවිතය අතින් හා දැනුම උත්පාදනය සම්බන්ධයෙන්ද ගතවූ දශක දෙක තුල විශාල පිබිදීමක් දක්නට ලැබුණි. පුද්ගලයින්ගේ දෛනික කටයුතුවලට හා ආයතනයන්හි කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය  දියුණු කිරීම සඳහා මෙවලමක් ලෙස පරිගණකයේ මුළු ලෝකය ම හඳුනාගෙන ඇත .

අප පාසලේද කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය මෙම වෙබ් අඩවිය මගින් ඇතිවේ යැයි අප බලාපොරොත්තු වන අතර  මේ සඳහා දායකත්වය සපයන සියලු දෙනාටම මාගේ සුභාශිංශනය පිරිනමමි 

 

එච්.ඩබ්.ඒ.වසන්ත මයා

නියෝජ්‍ය විදුහල්පති 

හ/තංගල්ල පිරිමි ජාතික පාසල

 

 

 

 

 

Thangalle Boys N.S

තංගල්ල පිරිමි ජාතික පාසල

තංගල්ල

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය :- හ/තංගල්ල පිරිමි ජාතික පාසල, තංගල්ල 
  • දුරකථන  අංකය :-0472244045   

Supported By

© 2026 Thangalle Boys N.S. All rights reserved. Design with by Webcomms Global | Help Desk