අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සිදු කෙරේ .
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා විෂය මාලාව
- ගණිතය
- සිංහල
- විද්‍යාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
- චිත්‍ර /නැටුම්/සංගීතය
- සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
- English
- බුද්ධධර්මය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යයන
- ඉතිහාසය
10 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිය විෂය මාලාව
- ගණිතය
- සිංහල හා සාහිත්‍යය
- විද්‍යාව
- බුද්ධධර්මය
- English
- ඉතිහාසය
- I කාණ්ඩ විෂය
- II කාණ්ඩ විෂය
- III කාණ්ඩ විෂය
I කාණ්ඩ විෂය යටතේ
- පුරවැසි අධ්‍යයන
- දෙමළ
- භූගෝල විද්‍යාව
- ව්‍යාපාර හා ගිණුම්කරණය
II කාණ්ඩ විෂය යටතේ
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- සිංහල රසාස්වාදය
- ඉංග්‍රීසි රසාස්වාදය
III කාණ්ඩ විෂය යටතේ
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- කෘෂිකාර්මය
- ගෘහ ආර්ථික විද්‍යාව
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
අ.පො.ස (උසස් පෙළ) සදහා
- කලා
- ගණිතය
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
විෂයධාර යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
|
කලා විෂයධාරාව |
|||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ||
|
වාණිජ විෂයධාරාව |
|||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
|
තාක්ෂණ විෂයධාරාව |
|||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |