King boxing 14 න් පහපහල බර පන්තියේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට හ/තංගල්ල පිරිමි ජාතික පාසලෙහි M.Y.M ශිනාල් ශිෂ්‍යයාට අවස්තාව ලැබුණු අතර ඔහුට පාසලේ ස්තූතිය හා සුභාශිංශන පිරිනනම්.